බස්නාහිර පළාත් සභාවේ සභාපුරණය නොමැති වීමෙන් සභාව කල් තැබීමට සභාපති සුනිල් විජේරත්න මහතා කටයුතු කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට විරෝධය පළකරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත්වීම එයට හේතු විය.
හෙට (22දා) දිනයේදී අයවැය ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතය.