වෛද්‍ය කර්මය සඳහා වන පරිපූරක සේවාවේ ශ්‍රේණි 05 ක ඇතිවී තිබෙන ගැටලුවලට විසඳුම් ඉල්ලා ඊයේ උදෑසන 8.00ට සිට පළාත් තුනක සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද උදෑසන 8.00 අවසන් බවත් අද (17දා) උදෑසන8.00 සිට බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් රෝහල් 112 ක පැය 24ක වර්ජනයක් සිදුකරන බවත් පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති එකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.