ඉන්ධන මිල වැඩි කිරීමට සාපෙක්ෂව බස් ගාස්තු 20%කින් වැඩි කළ යුතු යැයි බස් සංගම් සඳහන් කරයි. එසේම අවම ගාස්තුව රුපියල් 15ක් විය යුතුයැයිද ඔවුහු පවසති.
බස් ගාස්තු ඉහළ දැමීමට අවසර නොදෙන්නේනම් 16 දා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද ඔවුහු පවසති.