මහනුවර - යාපනය 'ඒ' 9 මර්ගයේ නාලන්ද උඩුදෙණිය ප්රදේශයේදී අද (15දා ) පස්වරු 2.30 ට පමණ බස්රථ 2 ක් මුහුණට මුහුණ ගැටීමෙන් 30 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා නාලන්ද රජයේ රෝහලට ඇතුලත් කර තිබේ.
කදුරුවෙල - මාතලේ මාර්ගයේ ධාවනය වන පෞද්ගලික බස් රථයක් මාතලේ ප්රදේශයට ධාවනය වෙමින් පවතිද්දී කොළඹ සිට දඹුල්ල බලා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටිණි.