උතුරු පළාත් සභාව වැඩ කරන්නේ නැති බවත් රජයට වැඩ කිරීමට ඉඩ ලබානොදෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. කිලිනොච්චියේ පැවැති රැළියක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්රකාශ කළේය.
"අපේ පැත්තේ කියමක් තියෙනවා බල්ලා පිදුරු කන්නෙත් නෑ. කනගොනාට දෙන්නෙත් නෑ. වැඩකරන්න පුළුවන් එකා වැඩ කරන්නෙත් නෑ. වැඩ කරන්න භාරදුන් එකා වැඩ කරන්නෙත් නෑ. ඒ නිසා ඔබේ නායකයන්ට කියන්න ජනතාවට වැඩ කරන එක නතර කරන්න දෙන්න එපා කියලා. "