බලන්ගොඩ නගරයේ තුඹගොඩ ප්රදේශයේ ඇති විදුලි කණුවක් හා රැහැන් පද්ධතිය මේ දිනවල වැහිළිහිණියින් දසදහස් ගණනකගේ රාත්රී නවාතැන්පළක් වී ඇති අයුරු දැකගත හැකිය.
බලන්ගොඩ ප්රදේශයේ වැහිලිහිණියන් රාත්රී 07, 08 පමණ වනවිට තුඹගොඩ ප්රදේශයේ ඇති විදුලි රැහැන්වල නවාතැන් ගැනීමට පියඹා එන බව නගරවාසීහු පවසති.
(බලන්ගොඩ - රෝහණ වසන්ත)