බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නෑ පරිපූරක වැඩ වර්ජනය සියලුම රෝහල්වලට
ඉල්ලීම් හයෙන් තුනකට අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා, අනෙක් තුනට කැබිනට් සංදේශයක්
රෝගීන් ගැන සිතා වර්ජනය නවත්වන්න - සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක්
පරිපූරක වෛද්‍ය සේවා ශ්‍රේණි 05කට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීමට ආරම්භ කළ වැඩ වර්ජන ක්රියාමාර්ගයටද සෞඛ්‍ය බලධාරීන් ප්‍රතිචාර නොදක්වන නිසා දැනට මානුෂික හේතු මත වැඩ වර්ජනය දියත් නොකරන රෝහල් තුළද වැඩ වර්ජනය දියත්කිරීමට තිරණය කළ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.දැනට වර්ජනයට එක්කරගෙන නැති රෝහල් 07 තුළින් මුලින්ම රෝහල් 02 ක් වර්ජනයට එක්කරගෙන, පසුව ඉතිරි රෝහල් 05 වර්ජනයට එක්කරගැනීමට සැලසුම් කර තිබෙන බවත්, මීට අමතරව වැඩ වර්ජනය සිදුනොකරන මධ්‍යම ලේ බැංකු හා වෛද්‍ය පර්යේෂණ ආයතනය ඇතුළු අනෙකුත් ස්ථාන තුළත් වැඩ වර්ජනය දියත්කරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සමන් ජයසේකර මහතා සඳහන් කළේය.
මුලින් වර්ජනයට එක්කර ගන්නේ කුමන රෝහල් දෙකද යන්න අද (29දා) දිනයේදී තිරණය කරන බවත්, බොහෝවිට එම රෝහල් දෙක ද සොයිසා සහ කාසල් වීදිය කාන්තා ර
ඉන්දික හේවාවිතාරණ /සාකල්යා සඳමාලි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

