බම්බලපිටිය වෙරළ තීරයට දිගින් අඩි 17 ක් වන ගැට කිඹුලෙකු පැමිණ ඇති අතර, වනජීවී නිලධාරීන් පැමිණ මෙම කිඹුලා අල්ලා ගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ වී ඇත.
මේ තත්ත්වය මත ගල්කිස්ස, අඟුලාන, දෙහිවල, බම්බලපිටිය යන ප්‍රදේශවල මුහුදු තීරයේ දියනෑමට යෑමෙන් වළකින ලෙස එම ප්‍ර‘දේශවල පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.