මේවසර සදහා ඉදිරිපත් කළ අයවැය යෝජනා මගින් ඉදිරිපත් කරනු ලැබූ බදු සංශෝධන අද (01) සිට ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. ඒ අනුව අගය මත එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බදු, ජාතිය ගොඩනැගීමේ බද්ද හෙවත් එන්.බී.ටී. බද්ද මෙන්ම ඉඩම් බදු සංශෝධන ද අද සිට ක්‍රියාත්මක වනු ඇති.