බණ්ඩාරවෙල මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා (ලේඛකාධිකාරී) කංසා කිලෝ දෙකක ගෝනියක් අස්ථානගත වීම හේතුවෙන් පොලීසිය විසින් ප්රශ්න කරමින් සිටියි.
බණ්ඩාරවෙල පොලීසිය විසින් ප්රශ්න කිරීම සිදුකරයි.
අද පැවැති නඩු භාණ්ඩ වෙන්දේසියකදී මෙම කංසා තොගය අස්ථානගතවී තිබෙන අතර පසුව එය ත්රිරෝද රථයක තිබී සොයාගෙන තිබේ.
එස්.පී. නානායක්කාර