පෞද්ගලික අංශයේ සංවර්ධනය ඉලක්ක කරමින් 2016 ජනවාරි 01 වැනිදා සිට මුදල් අමාත්‍යාංශය තුළ පෞද්ගලික අංශය වෙනුවෙන් වෙනමම දෙපාර්තමේන්තුවක් පිහිටුවීමට නියමිත බව පැවසේ. මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පෞද්ගලික අංශයේ නියෝජිතයන් රැස්වූ හමුවකදී අද (22දා) මෙසේ පවසා සිටියේය.