පොළොන්නරුව දිස්ත්රික්කයේ පළාත් පාලන අයාතන කිහිපයකට අයත් සන්ධාන මන්ත්රීන් 17ක් විපක්ෂයට එක්වූහ.
ඔවුහු හිඟිරක්ගොඩ, මැදිරිගිරිය, දිඹුලාගල, වැලිකන්ද හා තමන් කඩුව යන ප්රාදේශීය සභාවන් නියෝජනය කරති.
මේ අතර සභාපතිවරුන් දෙදෙනෙක් හා උප සභාපතවරුන් දෙදෙනෙක් වෙති.