හිඟුරක්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට විනය විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් දිස්ත්‍රික් වෛද්‍යවරු කළ පැමිණිල්ලට මේ වන තෙක් ක්‍රියාමාර්ග නොගැනීම සහ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය, උතුරු මැද පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරියට ලබාදුන් වාර්තාව සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන් අද (27දා) වන දින පෙ.ව 08.00 සිට හෙට (28දා) පෙ.ව 8.00 දක්වා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු වෛද්‍යවරු සේවයට වාර්තා නොකර වැඩවර්ජනයක යෙදී සිටිති.
හිඟුරක්ගොඩ ඩබ්.ඒ. පියතිලක