හම්බන්තොට නරග සභාවේ බලය පිහිටුවීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය හා එක්වීමට පොදුජන පෙරමුණ කිසිසේතම කටයුතු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා ඊයේ ප්රකාශ කර තිබුණේ හම්බන්තොට නගර සභාවේ බලය පිහිටුවීම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග එක්වීමට තීරණය කර ඇති බවයි.
හම්බන්තොට නගර සභාව ජයගත්තේ එක්සත් ජාතික පක්ෂයයි.