www.ada.lk
2026 ඔක්තෝබර් මස 14 වන බදාදා
පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරීවරුන්, ප්රධාන පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලීසිය නිවේදනය කරයි. පොලිස්පතිතුමාගේ නිර්දේශ අනුව ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මෙම ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය සඳහන් කරයි.
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්රහාරයක්
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
මෙට්රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
මහින්ද රාජපක්ෂ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd