ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් සමුළුවට එක්වීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දරට මහතා අද (24දා) උදෑසන දිවයිනෙන් පිටත්ව ගොස් ඇත. ඔහු සිය සංචාරය නිමවා එළැඹෙන 02 දා නැවතත් දිවයිනට පැමිණිමට නියමතය.
එමේ හේතුවෙන් පොලිස්පති තනතුරේ වැඩ බලැම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කොට ඇත.