මහජන සාමය ආපදා කළමනාකරන සහ ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතිය අනුවා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 18ක් හා එක් පොලිස් අධිකාරීවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බන පොලිස් මූලස්ථානය සඳහන් කරයි. එම ස්ථාන මාරුවීම් අද (08දා) සිට ක්‍රියාත්මක බව පොලීසිය කියයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්
-
01.එස්. එම්. ඒ. එල්. සමරකෝන් - කුරුණෑගල කොට්ඨාසයේ සිට මාතලේ කොට්ඨාශය වෙත.
-
02.ඒ.ජී.ජේ. චන්ද්‍රකුමාර - මාතලේ කොට්ඨාසයේ සිට පුද්ගලික සහකාර ජේ.නි.පො. පති නැගෙනහිර
-
03. එස්.ඩබ්.සේනාරත්න - අනුරාධපුර කොට්ඨාසෙයේ සිට කුරුණෑගල කොට්ඨාසය වෙත.
-
04. කේ.ඩී.ඒ. වීරසිංහ - ඇල්පිටිය කොට්ඨාසසේ සිට අනුරාධපුර කොට්ඨාශය වෙත.
-
05. ඩී.එම්.ඩී.ජේ.ටී. ප්‍රියලාල් - කෑගල්ල කොට්ඨාශසේ සිට ඇල්පිටිය කොට්ඨාසය වෙත.
-
06. එම්.ජී.එල්. ගුණතිලක - මොනරාගල කොට්ඨාසයේ සිට කෑගල්ල කොට්ඨාසය වෙ.
-
07. එම්. එන්. සිසිර කුමාර - තංගල්ල කොට්ඨාසයේ සිට මොනරාගල කොට්ඨාශය වෙත.
-
08. ජී. අයි. ඩී. ආර්. වීරසිංහ - මුලතිව් කොට්ඨාසයේ සිට තංගල්ල කොට්ඨාසය වෙත.
-
09. එෆ්.එස්.කේ. ජෝසප් - කුලියාපිටිය කොට්ඨාසයේ සිට මුලතිව් කොට්ඨාසය වෙත.
-
10. ආර්. එම්.හරිස්චන්ද්‍ර බණ්ඩාර - අධ්යක්ෂ සංඛ්‍යා ලේඛණ කොට්ඨාසයේ සිට කුලියාපිටිය කොට්ඨාසයට.
-
11. එස්. ඒ.ඩී. එම්. පී. ගුණසේකර - අධ්‍යක්ෂක අධිවේගි මාර්ගයේ සිට නුගේගොඩ කොට්ඨාසය වෙත.
-
12. ඩබ්.එම්.එම්.වික්‍රමසිංහ - නුගේගොඩ කොට්ඨාසයේ සිට අධ්යක්ෂ පාර්ලිමේන්තු කොට්ඨාසය.
-
13. වී.පී.සී.ඒ. සිරිවර්ධන - අධ්යක්ෂ පාර්ලිමේන්තු කොට්ඨාසයේ සිට කොළඹ මධ්‍යම කොට්ඨාශය වෙත.
-
14. එල්.ඩබ්.පී.ආර්. සිරිවර්ධන - කොළඹ මධ්‍යම කොට්ඨාසයේ සිට හලාවත්ත කොට්ඨාසය වෙත.
-
15. පී.එස්.සී. ද සිල්වා - හලාවත කොට්ඨාසයේ සිට කොළඹ උතුර කොට්ඨාසය වෙත.
-
16. බී. සී. ජේ. ද ඒස් විජේවර්ධන - කොළඹ දකුණ කොට්ඨාසයේ සිට වැඩ බලන අධ්‍යක්ෂක.
-
17. එස්.පී.රණගල - කොළඹ දකුණ කොට්ඨාසේ සිට පුද්ගලික සහකාර ජේ.නි.පො.පති ඌව මුලස්ථාන පරිපාලන ලෙස.
-
18. ටී.එම්.ඩබ්.ඩී. තෙන්නකෝන් - මාතර කොට්ඨාසයේ සිට ගාල්ල කොට්ඨසයේ වෙත.
පොලිස් අධිකාරිවරුන්
01. එම්.ඒ.ඒ.ආර් මාසිංහ - ගාල්ල කොට්ඨාසයේ සිටි අධ්යක්ෂ සංඛ්‍යා ලේඛණ කොට්ඨාසය වෙත.