එක් පුද්ගලයෙකුට මරු කැදවමින්, තවත් සිවු දෙනෙකුට තුවාල කරමින් වෑන් රියක් ධාවනය කළ අනුරාධපුර පොලිසියේ විශේෂ වැටලීම් ඒකකයේ ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන තිබේ.
අද (01දා) අනතුර සිදුව ඇති අතර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටි පුද්ගලයකු මෙම අනතුරින් මියගොස් තිබේ. පොලිස් පරීක්ෂකවරයා මිහින්තලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. .