සහකාර පොලිස් අධිකාරි , උප පොලිස් පරීක්ෂක, පොලිස් කොස්තාපල් හා පොලිස් කොස්තාපල් රියදුරු තනතුරු සඳහා බදවා ගැනීම හා උසස් කිරීම සම්බන්ධයෙන් වන කාර්ය පටිපාටි වෙනස්වී තිබේ.
උසස්කිරිමේ පටිපාටිය අනුව සෑම තනතුරකදීම කාර්යක්ෂමතා කඩයිම් විභාගයකට පෙනි සිටිය යුතුවන නමුත් නව සංශෝධන යටතේ එම විභාග ක්රමය ඉවත්කොට තිබේ.