කුරුණෑලගල කිරිඳිගල්ල හා නිකවැරටිය යන ප්රදේශවලින් පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට එක්වූ පළාත් පාලන මන්ත්රීන් පිරිසකට කිසියම් පිරිසක් පහරදීමට සෙවීම හේතුවෙන් එම ප්රදේශවල උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවෙමින් තිබේ.
කලබල කරන පිරිස 400කට ආසන්න බව වාර්තාවෙයි. අදාළ මන්ත්රීවරුන් මේවන විට නිවෙස්වලින් බැහැරව ගොස් තිබෙන බවද වාර්තාවෙයි.