පවතින තත්ත්වය සමනය වන තෙක් වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්ට්‍රල් නිකුත් කිරීමෙන් වළකින ලෙසට සියලු පිරිවුම්හල් වෙත ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය දැනුම් දෙයි.
ඒ විශේෂ චක්‍රලේඛයක් නිතුක් කරමිනි. 2017/01 යටතේ එම චක්‍ර ලේඛය නිකුත් කර ඇත්තේ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යාංශයේ සංවර්ධන ලේකම් උපාලි මාරසිංහ මහතා විසිනි.