පොලොන්නරුව සිරිපුර ප්රදේශයේදී අනවසරයෙන් පුරා වස්තු සොයමින් (කැනීම් ) කටටයුතු සිදු කරමින් සිටියා යැයි පුදගලයින් හතර දෙනෙකු සිරිපුර පොලිසීය මගින් ඊයේ (17දා) අත්අඩංගුවට ගෙන ඇත. සිරිපුර රනෙත් වැව ප්රදේශයේදී මොවුන් පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් කටයුතු වල නිරතව සිටියදී ඇත අඩංගුවට ගෙන ඇති අතර යුදහ හා උපකරණ ඇතුළු ඉබ්බෙකුගේ හැඩයෙන් යුතු රවුම් ගලක් හා වහනයක්ද සැක කරුවන් ලග තිබියදී අත්අඩංගුවට ගත බව පොලිසීය කියයි. සැක කරුවන් තනමල් විල ප්රදේශයේ පදිංචි කරුවන් වන අතර මේ පිළිබධව සිරිපුර පොලිසීය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි