2001 වසරේ මැයි මස 17 වැනි දින මාතර, ගංදරදී 55 හැවැරිදි සිවුදරු පියෙකුට පොලුවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිකයක එකම පවුලේ සිවුදෙනෙකුට හා තවත් පවුලක දෙදෙනෙකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත තොටවත්ත මහතා අද (30දා) මරණ දඬුවම නියෝජනය කළේය.
මෙසේ මරණ දඬුවම නියම වූයේ එකම පවුලක මව, පියා හා පුතුන් දෙදෙනෙකුටත් අසල්වැසි පවුලක පියෙකුට හා පුතෙකුටත් මෙසේ මරණ දඬුවම නියම විය.