පුතා විසින් එල්ල කරන ලද පොලු පහරකින් පියෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක් පොළොන්නරුව කලහගල ප්රදේශයෙන් වාර්තාවෙයි.
කලහගල උදාකල ගම්මානයේ පදිංචි ඩබ්ලිව්.ජී. මාර්ටින් ප්රනාන්දු නම් වූ (65) හැවිරිදි අයෙකු අද (04දා) මෙසේ මරණයට පත්ව තිබේ.
පවුල් ආරවුලක් දුර දිග යාම මීට හේතු වී ඇතැයි පොළොන්නරුව පොලීසිය කියයි.