පුත්තලමේ ගම්මාන 15කට ආසන්න ගණනකට පසුගියදා (22දා විනාඩි 15කට වැඩි කාලයක් පුරා පතිත වූ අයිස් වර්ෂාව සම්බන්ධ පර්යේෂණ කිරීම සඳහා එහි සාම්පල බකිංහැම් කාඩිෆ් විශ්වවිද්‍යාලයේ තාරකා හා ජීව විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා වෙත යැවීමට කටයුතු කරන බව තාරකා ජීව විද්‍යා පර්යේෂක නදීක උදයකාන්ත මහතා පවසයි.
එදින වැටුණු අයිස්කැට ග්‍රෑම් 250 - 500 අතර බර ප්‍රමාණවලින් යුක්ත වූ බව ජනතාව පවසති.