පළාත් පාලන ආයතන මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ යටතේ තරග කර තේරී පත්වූ සභියකයන් සියලු දෙනා මේ මස 03 වැනිදා කොළඹට කැඳවා තිබේ.
පළාත් පාලන ආයතන ස්ථාපිත කළ පසු අදාළ බලප්‍ර‘දේශවල වැඩ කටයුතු සිදුකරන අකාරය පිළිබඳව දැනුවත් කිරීමට මෙම පිරිස මෙසේ කොළඹට කැඳවා ඇත.
මේ අනුව කොළඹ කොළඹ ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අදාළ දැනුවත් කිරීම් සඳහා වැඩමුළුව පැවැත්වීමට නියමිතය.