හිටපු නැගෙනහිර මහ ඇමති පිල්ලෙයියාන් නොහොත් සිවනේසදුරෙයි චන්ද්‍රකාන්තන් මෙම මස (20දා) දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් විනිසුරු විනිසුරු එස්.ගනේෂරාජසා මහතා අද (6දා) නියෝග කළේය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව අද කැඳවූ අවස්ථාවේ ඔහුට මෙම නියෝගය ලබා දෙන ලදී.
(මඩකලපුව - ජවුෆර්කාන්)