හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්රීසිවනේසදුරෙයි චන්ද්රකාන්තන්හෙවත් පිල්ලෙයියාන් මෙම මස 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපු මහේස්ත්රාත් එන්.එම්.අබ්දුල්ලාහ් මහතා ඊයේ (16 දා) නියෝග කළේය.
පසුගිය වසරේ නත්තල් දින මඩකලපුව මරියාල් දේවාලයේ නත්තල් යාච්ඤාවට එක් වෙමින් සිටි පාර්ලිමේන්තු මන්ත්රී ජෝසප් පරරාජසිංගම්ගේ ඝාතනය සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර් 09 දා කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් අත් අත්ඩංගුවට ගෙන රඳවා ගෙන විමර්ශන කරන ලදී.
(මඩකලපුව - ජවුෆර්කාන්)