පිල්ලෙයාන්ගේ දතක් මෛත්‍රීට
- 17 12 2014
- 14:05
- {{hitsCtrl.values.hits}} views
- . .
නැගෙනහිර පළාත් සභාවේ හිටපු මහ ඇමැති සිවනේෂතුරේ චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්)ගේ ඩී.එම්.වී.පී. පක්ෂයේ මඩකලපුව ප්‍රධාන සංවිධායක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දීමට තීරණය කර තිබේ.
අද (17දා) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී කේ. මෝහන් මෙසේ විපක්ෂයට එක්විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
