හිටපු නැගෙනහිර පළාත් මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) මහතානැවතත් ජනවාරි 13 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයිමඩකලපුව අතිරේක විනිසුරු ඒ.එම්.රියාල් මහතා අද (30දා) නියෝග කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන්කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබීය.
මඩකලපුව - ජවුෆර්කාන්