හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු නැගෙනහිර මහ අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) එළැඹෙන නොවැම්බර් මස 4 දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවශ්‍ය අවසරය කොළඹ මහාධිකරණය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු