පින්නවල අලි අනාථාගාරය අද (16දා) වැනි සිය 39 වැනි උපන්දිනය සැමරීය. මෙම උපන්දිනය සැමරීම සඳහා උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය ජයරත්න හේරත්, සබරගමු මහ ඇමති මහීපාල හේරත්, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරු සහභාගී වූහ.
1975 වසරේ පෙබරවාරි 16 වැනි දින එවකට සමගි පෙරමුණ රජයේ සංචාරක අමාත්‍ය ලෙස කටයුතු කළ පී.බී.ජී. කලුගල්ල මහතා පින්නවල අලි ආනාතාගාරය බිහි කිරීමේ පුරෝගාමියා විය. ගතවූ වසර 39 තුළදි අලි ඇතුනු 204 දෙනෙකු පින්නවලින් රැකවරණය ලබා ඇති අතර වර්තමානයේ මෙහා රැකවරණය ලබන අලි ප්රමාණ්ය 70කි.
මෙහි වැඩිපුර ඡායාරූප නැරඹීමට ප්‍රධාන ඡායාරූප පිටුවට පිවිසෙන්න