අද (31දා) සිට මල්පාර - පිත්තල හන්දිය ඔස්සේ පැමිණෙන වාහනවලට ජේම්ස් පීරිස් මාවතට ඇතුළුවිය හැකි බව පොලිස් මූලස්ථානය පවසයි. මේ පිළිබඳව වන පෙරහුරු සැලැස්මක් ඊයේ (30දා) සිදුකළ අතර, එම පෙරහුරු සැලැස්ම සාර්ථක වීම හේතුවෙන් අද දින සිට නව රථවාහන සැලැස්ම ස්ථිරවම ක්රියාත්මක වෙයි.