www.ada.lk
2026 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා
ලබන වසරේ සිට පාසල් ළමුන්ට විෂයක් වශයෙන් පාසල තුළ යෝග ව්‍යායාම සිදුකරගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා බවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධා ක්‍රිෂ්ණන් මහතා අද (21දා) පැවසීය.
ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ අද දිනට යෙදී තිබෙන ලෝක යෝග දිනය නිමිත්තෙන් එහි පාසල් ළමුන්ගේ සැමරුම් උත්සවයක් සඳහා හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයට සහභාගී වෙමිනි.
popular news
ඉන්ධන සහනය පෙට්රල්වලට නෑ, ඩීසල්වලට පමණයි
ඉන්දියාවේ පැවැති මෝටර් රථ තරගයක මුල් ස්ථාන තුනම ලංකාවට
කිඹුලෙකුගේ කෘතීම බුද්ධි ඡායාරූපයක් සකස් කළ අයෙක්ට වැඩ වරදි
සිංහල අවුරුද්දට කලින් යාපනයට, මහනුවරට හා ගාල්ලට මෙට්‍රෝ බස්
වැසි සහ මිල පහත බැසීම් හේතුවෙන් මධ්‍යම එළවළු වගාකරුවෝ කබලෙන් ලිපට
කොළඹ මාර්ග හතකට මෙට්‍රෝ බස් 112ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd