පාර්ලිමේන්තුව විනාඩි 10 ක් කල්තැබීමට කථානායක කරු ජයසූරිය මහතා කටයුකු කළේය.ඊයේ(08දා ) සම්මත කළ මුදල් පනත සඳහා ඉදිරිපත් විය යුතු සංශෝධන අතපසු වීමකින් ඉදිරිපත් නොකිරීම මත ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව මෙලෙස කල්තැබිණි.මේ සම්බන්ධයෙනක් සාකච්ඡා කිරීමට කථානායකවරයා විසින් පක්ෂ නායක රැස්වීමක් කැඳවනු ලැබීය.