ඌව පළාත් සභා මැතිවරණයට තරග කරන දේශපාලන
පක්ෂවල අපේක්ෂකයෝ මේ දිනවල සිය මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා විවිධ උපක්රම උපයෝගී කරගනිමින් සිටිති.
පෙරේදා (02දා) බදුල්ලේ පැවති ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 63 වැනි සංවත්සර උත්සවයට පැමිණි ජනතාවට පානය කිරීමට දී තිබූ ඇතැම් පානීය ජල බෝතල්වල එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂයෙකුගේ ඡායාරූපය සහ මනාප අංකය මෙසේ සටහන් කර තිබුණි.
ඇල්ල ඒ. ගමගේ