ප්‍රේමදාස ගුණ සැමරේ
- 1 05 2016
- 09:23
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 23 වන ගුණසැමරුම් උත්සවය අද(01) උදෑසන පැවැත්වීමට නියමිතය.
කොළඹ අලුත්කඩේ පිහිටි රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසළදී ගුණසමරු උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
