ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක කප්පමක් ඉල්ලූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ නොතීසි මත සිට බස්නාහිර පළාත් මහ අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා ඔහුගේ බිරිඳ රුපියල් 50000 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලිනගේ මහතා අද (14දා) නියෝග කළේය.