බෝයාවන් දෙකක් හානියට ලක්වීම හේතුවෙන් ප්‍රමාද නැව් ගාස්තු ගෙවීමක් සිදුනොකළ බව ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
ඒ සම්බන්ධව වෘත්තීය සමිති සඳහන් කරන කරුණුවල කිසිදු සත්‍යතාවක් නැති බවත්, ප්‍රමාද නැව් ගාස්තු ගෙවන්නැයි අදාළ නැව් සමාගම් මේ දක්වා දැනුම්දීමක් කර නැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.