කොළඹ කොටුව සිට මහනුවර හා අනුරාධපුරය අැතුලු ඉහළට ගමන් ගන්නා දුම්රියන් ප්රමාද වී ධාවනය වෙයි. එ් ප්රධාන මාර්ගයේ ගමන් ගත් දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව අැති හෙයිනි.
කෙසේවෙතත් ප්රධාන මාර්ගයේ පහළට ගමන් ගන්නා එනම් කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය නියමිත පරිදා ධාවනය වෙයි.