වියළි කලාපයේ ප්රධාන ජලාශවල ජල මට්ටම 14% දක්වා පහත බැස ඇති බවත්, හම්බන්තොට දිස්ත්රික්කයේ ජලාශවල ජලමට්ටම 0% - 05% ත් අතර මට්ටමක පවතින බවත්, වැව් ජලය බලාපොරොත්තුවෙන් නොඉඳ ඉදිරි මහකන්නයට වගා කටයුතු අරඹන ලෙස ගොවීන්ට දැනුම්දෙන බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂිකා ජානකී මීගස්තැන්න මහත්මිය අදට පැවසුවාය.