දෙහිවල දුම්රියපල ආසන්නයේ පුවත්පත් නියෝජිත අලෙවිසැලක් හා එම අලෙවි නියෝජිතයාගේ නිවසද මංකොල්ල කෑ සැකකරු සොයාගැනීමට ප්රදේශවාසීන් සමත්ව තිබේ.
මෙම සැකකරු අදාළ පුවත්පත් නියෝජිතයාගේ බිරිඳගේ මවගේ නිවස මංකොල්ලකෑමට උත්සාහ කරන අවස්ථාවේදී ප්රදේශවාසීන් විසින් ඔහුව කොටුකරගෙන තිබේ.
පසුව සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල පොලීසියට භාර දී තිබේ.