පාර්ලිමේන්තුවේ නව අග්‍රමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරනු ලබයි.
නව සභානායකවරයා ලෙස අමාත්‍ය ලක්ෂමන් කිරිඇල්ල මහතාත් ආණ්ඩු පක්ෂයේ නව ප්‍රධාන සංවිධායකවරයා ලෙස අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාත් කටයුතු කරති. පාර්ලිමේන්තුවේ නව විපක්ෂ නායකවරයා වන්නේ හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතායි.