දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් ප්රතිලාභ ලැබුණත් එහි නඩත්තු කටයුතු සිදුකිරීමට රජය අපොහොසත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
එම මාර්ගයේ අලුත් වැඩියා කරමින් පවතින කොටසක ඡායාරූපයක් සිය ට්විටර් ගිණුම හරහා නිකුත් කරමින් ඔහු පවසන්නේ එම කොටස අවුරුද්දක් පමණ තිසේසේ පවා පිළිසකර කරමින් පවතින බවයි.