එක්සත් ජනතා නිදහස් සන්ධානය ප්‍රතිපත්ති ප්‍රකාශය දන්සලක් බවට පත්කර ඇති බවත්, ඒ තුළ කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙළක් නොමැති බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. තම පරාජය පිළිබඳ මහින්ද රාජපක්ෂ මහතාද මේ වනවිට තේරුම්ගෙන කටයුතු කරන බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය කල්ලි දෙකකට බෙදී ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීය.