ප්රචණ්ඩත්වය නවතා ප්රජාතන්ත්රවාදී සාමකාමී ජනාධිපතිවරණයකට ඉඩසැලසිය යුතු බව සමාජවාදී ජනතා පෙරමුණෙ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
එම පෙරමුණේ ලේකම් රාජාකොල්ලුරේ මහතා පෙන්වාදෙන්නේ පසුගිය කාලය පුරා ප්රචණ්ඩත්වයන්වර්ධනය වෙමින් ඇතිබවයි. මැතිවරණ කොමසාරිස්වරයා, පොලිස්පතිවරයා සහ දේශපාලන පක්ෂනායකයන් මේ පිළිබඳ අවධානය යොමුකොට නිදහස් හා සාධාරණ ජනාධිපතිවරණයක් වෙනුවෙන් කැපවිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි.