නැගෙනහිර, ඌව, උතුර, දකුණ සහ උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්රික්කයට වැසිවාර කිහිපයක් හෙට (02දා) ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි.
එසේම සබරගමුව, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සමහර ස්ථානවලට තරමක් තද වැසි එනම් 50 mm ට වැඩි වැසි බලාපොරොත්තුවිය හැකි බවද එම නිවේදනකයේ දැක්වෙයි.