ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය පවතින නීතිය අනුව කොට්ඨාස ක්‍රමයට පැවැත්විය යුතු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (19දා) පෙරවරුවේ අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එමෙන්ම පළාත් පාලන ආයතනවලට ස්වාධීනව කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන බවද ෆයිසර් මුස්තාෆා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
.jpg)
.jpg)