පළාත් පාලන ඡන්ද විමසීමේ 25% කාන්තා නියෝජනය පිළිබද සාකච්ඡාවක් අද (02දා) පැවැත්විමට නියමිතය.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා, මැතිවරණ කොමිසමේ සාමාජිකයන්, කාන්තා මාධ්‍ය එකමුතුව හා සිවිල් සංවිධාන සාමාජිකයින් අතර මෙම සාකච්ඡාව පැවැත්වීමට නියිමිතය.
පස්වරු 2.30ට සාකච්ඡාව ආරම්භ වන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.