ගැටලුවක් නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීම ලබන 27 දායින් පසුව සිදුකරන බව මැතිවරණය කොමිසම ප්රකාශ කරයි.
මේ අතර පළාත් පාලන මැතිවරණය බාධාවකින් තොරව පැවැත්වීමේ හැකියාව පිළිබඳව සොයා බැලීමට නීතිපතිවරයා විසින් නීතිඥයින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද පත්කොට තිබේ.